නගර පිරිසිදු කරන්න සිවිල් ආරක්‍ෂක බලකාය යොදාගනී..
සිවිල් ආරක්‍ෂක බලකාය යොදා ගනමින් කොළඹ හා තදාසන්න නගර පිරිසිදු කිරීමට රජය තීරණය කර තිබේ.
සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් ලබාගන්නා සේවාව පුළුල් කිරීම සඳහා එම තීරණය ගත් බවත් බළකායේ නිලධාරීන් 175 දෙනෙකු ඊට යොදා ගැනීමට කටයුතු කරන බවත් සිවිල් ආරක්ෂක...