හැමෝම රනිල්ට බැන බැන ඉන්නවා.නමුත් රනිල්ට බනින්න හේතුවක් නෑ.මොකද රනිල්ට පූර්ණ බලැති ආන්ඩුවක් දුන්නේ නෑ.එහෙම තිබිලත් නෑ.රනිල් අගමැතිකමේ හිටපු වසර දෙක තුල රටේ ආර්ථිකය හොඳටම ගෙනිච්චා.බඩු මිල අඩු වුනා.මිනිස්සුන් කාලා බීලා හිටියා.අතේ සල්ලි බාගේ තිබුනා.බිස්නස් සරු වුනා.ගෑස්,පැට්‍රල්,කරන්ට් බිල අඩු වුනා.