ඉතිං බං කෙල්ලෙක් නෑ කියලා හූල්ල හූල්ල (or හොල්ල හොල්ල ;) :P ) ඉන්නේ නැතුව කෙල්ලෙක් set කරගන්ඩ try කරපංකෝ.. හැබැයි ඉතිං දැක්ක පලියට පස්සෙන් ගිහින් ඒකි කැමති උනේ නෑ හරි set වෙලා පස්සේ boot කාලා හරි ආයේ මේකේ thread දාගෙන හොටු පෙර පෙරා අඬන්න වෙන්නේ නැති එකකටම try කරපං එකෙන්ම!! ජය වේවා!! :)