දතක අමාරුවකට ඩෙන්ටල් එක්ට ගියා.සීට් වල ඔක්කොම වගේ ඉදගන හිටියෙ..මටත් අන්තිමට සීට් එකක් හම්බුනා..ඔන්න ඔය වෙලාවෙ..අපේ ඉස්කෝලේ පොඩි කාලේ උගන්නපු ට්ච කෙනෙක් ආවා..මට ඒ වෙලාවෙ එයාට සීට් එක දෙන්න බැ කියලා හිතුනා.වැඩේ කරගන යද්දිත් මිස් හිටගන..ඕක මතක් වෙද්ද්දිදිත් මට මම ගැනම කලකිරෙන්ව :(:(..