1. NEMISIS

    Mac Mini HS code

    ඔවු හැබැයි ඒක 100%ක් ශුවර් කරන්න බැහැ නේ. සීල් එක කැඩෙන්නෙ නැතිව ඒක ගලවන්න පුලුවන් හැබැයි මැක්බුක් එක ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ගනිපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා. ඇපල්කෙයා මම ගනිපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනු නිසා ජිල් මාට් සීන් එකක් නෙමෙයි කියලා ශුවර් $3900 ක් විතර 16GB Editing වලට ඇති...
  2. NEMISIS

    Mac Mini HS code

    මම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැ මම මැක් බුක් එකක් ගත්තා M4, 48GB, 1TB ඒක නං ලඟදි ගත්තෙ අවුලක් නැහැ තාම වොරන්ටි ක්ලේම් කරලා නැහැ, site එකෙන් නෙමෙයි ගත්තෙ ශොප් එකට ගිහින්.
  3. NEMISIS

    Mac Mini HS code

    ඒත් බං මුන් authorized රීසෙලර්ස්ලා නෙමෙයිනේ. එහෙම රීසෙලර් ප්‍රයිස් එකට අරගෙන මෙහෙ අඩුවට දෙන්න නං කොහෙ හරි රටක authorized re-seller කෙනෙක් එක්ක පට්ට කන්ටැක් එකක් තියෙන්න ඕන. එහෙම තැනකින් අඩු ගානට අරගෙන මෙහෙ ගෙනත් විකුනන්න. replica නං තියෙන්න විදියක් නැහැ කීයටවත්. මොකද OS එකෙන් හොයන්න පුලුවන්...
  4. NEMISIS

    Mac Mini HS code

    ඒක හරි බන් උන් කොහොමත් ටැක්ස් නැතුව තමයි ගේන්නෙ (Hand carry කරලා දෙන්නෙ) ඒත් උන් කොහොමද ඇපල් සයිට් එකේ/store වල ලිස්ට් ප්‍රයිස් එකටත් වඩා අඩුවෙන් දෙන්නෙ. විකුනන එකාටත් මාජින් එකක් තියෙන්න එපැයි. මම ගත්තා මැක්බුක් එකක් ඒක ඇපල් සයිට් එකෙන් ගන්නවා නං $4000ක් වෙනවා. මෙහෙන් ගත්තෙ $3850 ට වගේ. ඔය ගාන...
  5. NEMISIS

    Mac Mini HS code

    හරියටම දන්නෙ නැහැ මම guess කරන විදියට, උන් Student discount or වෙන offer එකක් දාල අරගෙන hand carry කරනවා. VAT Refund එකකුත් කරගන්නවා ඇති කොහොම හරි අපි ගෙන්න ගන්න ගානට වඩා අඩුවෙන් ඔය තැනකින් ගන්න පුලුවන්.
  6. NEMISIS

    Mac Mini HS code

    ලංකාවෙන් ගන්න එක ලාබයි, මෙහෙ ශොප් වල තියන ගානට වෙන රටකින් අරගෙන hand carry කරන්නත් බැහැ https://luxuryx.lk/mac-mini-m4-chip බේස් මොඩල් එක 1.87 ඒ කියන්නෙ $623ක් වගේ වෙන්නෙ ඇපල් සයිට් එකෙත් $599යි ඒත් US වල Sales tax එක ගෙවන්න වෙනවා ඒක නිසා ලංකාවෙන් ගන්න ගානට වඩා අනිවාර්යෙන් වැඩි ගානක් ගෙවන්න...
  7. NEMISIS

    මිනිස්සුන්ට වහ කවන කිතුල් පැනි ප්‍රෝඪාව

    මමත් ඔය කලින් ත්‍රෙඩ් එක දැක්ක. මගේ ගම දෙනියායෙ සහ අපේ තාත්තා ඉස්සර ඉඳන් කිතුල් පැනි සහ මී පැනි ගෙදර හැදුවා. මී පැනි කිතුල් පැනි අතර සම්භන්ධයක් නැහැ එහෙම කරාට. දැන් ගස් යන්න බැරි නිසා කිතුල් පැනි නං හදන්නෙ නැහැ ඒත් තාමත් මී පැනි හදනවා කලින් ත්‍රෙඩ් එකේ සහ මේකෙ කිතුල් පැණි කවුරුත් කියලා තිබුනු...
  8. NEMISIS

    ☢️ කොන්ක්‍රීට් පැනලයෙන් ආ මාරයා - "Kramatorsk radiological accident" ☢️

    I saw this news a couple of days ago. Apparently, a father and three of his children got leukemia, and I wonder if any radiation exposure is the culprit. https://www.gossiplankanews.com/2025/09/blog-post_750.html
  9. NEMISIS

    බලාපල්ලා! විසුවල ස්ටුඩියෝ 2026 පෙර දැකුම ඇවිල්ලා!

    ඉස්සර සමහර අය ප්‍රොගැමින් පටන් ගත්තෙ VB වලින්, ඒවයෙ syntax එක Modern language වල syntax එකට වඩා වෙනස්නේ. ඒක නිසා අවශ්‍ය වෙන වැඩ ඕකෙන්ම කරන අය ඉන්නවා මම හිතන්නෙ office එක්ක එහෙම ගොඩක් ලේසියෙන් integrate කරන්න පුලුවන්. ඒක නිසා VB කියන්නෙ ප්‍රැක්ටිකලි හොඳ language එකක්. විශේශයෙන් පොඩි පොඩි...
  10. NEMISIS

    ටහිකෙන ඇපල් අප්ඩේට්

    ඔය කියන තරං ඕවයෙ බග්ස් එන්නෙ නැහැ. මාත් මැක් එකට ආපු ගමන් දාගත්තා තාම කිසිම අවුලක් අහු උනේ නැහැ. ඉස්සර සමහර වෙලාවට developer tools කෙලවෙනවා දැන් එහෙම වෙනවත් හරිම අඩුයි. දැන් ඕන කෙනෙක්ට පබ්ලික් බීටා එක දාගන්න පුලුවන් නිසා ගොඩක් අය පබ්ලික් බීටා දාගෙන බලනවා ඒක නිසා ඉස්සර වගේ ෆයිනල් රිලීස් එකේ...
  11. NEMISIS

    BYD ගත්තම ලැබෙන තෑගි 😍😍😍

    උගේ පෝස්ට් එකෙන් කියන්න ඒකනේ BYD එකක් ගනිපු නිසා මේවත් හම්බුනා මේවා ඕන නං වෙන ඒව ගන්න එපා BYD ගන්න කියලානේ දායක සබාවෙ කමෙන්ට්නුත් ඒ වගේ තමයි
  12. NEMISIS

    පැරණි පරිගණක විකුණන කඩවල

    I have a few projects that i need to write about, I will when I find some free time.
  13. NEMISIS

    බලාපල්ලා! විසුවල ස්ටුඩියෝ 2026 පෙර දැකුම ඇවිල්ලා!

    Rider eka free and cross platform neh, since they’ve mad it free for non commercial projects, my go to choice for .net is Rider.
  14. NEMISIS

    ටහිකෙන ඇපල් අප්ඩේට්

    yes. apps optimize karanna ona nia mata nam apu gaman da ganna wenawa. I didn’t face any problems so far, all the dev tools and software works fine UI is ugly af, too much corner radius etc, looks like made for children.
  15. NEMISIS

    BYD ගත්තම ලැබෙන තෑගි 😍😍😍

    oya tika ganna car ekak ma gannawada sinhalu?
  16. NEMISIS

    පැරණි පරිගණක විකුණන කඩවල

    They do have. I was looking for computers for my home servers and I found a lot of 8+ generation computers/parts but at a slightly higher price. Also, there were so many 8th and 9th generation components on ikman.lk too. A lot of people (especially school kids) still use Windows 10. I have seen...
  17. NEMISIS

    වන් ගෝල් පේස් කාක්කෝ

    1. දන්නෙ නැති පැත්තක නං google map එක දාල km ගානෙං හරි pick me ඇප් එක දාල හරි ගාන ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් 2. පික්මී එකේ හයර් එක වැටුනොත් ඌ එතන බිම පෙරලි පෙරලි ඇඬුවත් අදාල නැහැනේ. ඇප් එකේ තියන ගාන දෙන්න තියෙන්නෙ 3. google මැප් එක දාගෙන මැප් එක පෙන්නන පාරෙ ඌට යන්න කියපන්. මම නිතරම කොලඹ...
  18. NEMISIS

    Shock Absorber Repair අවුල

    Stafford එකේ ඇති ජෙනුයින් ඒව Front එකක් 80, දෙකම 160 සහ Rear එකක් 60 දෙකම 120 වගේ කියන්න එතන ප්‍රයිස් එක වෙන්න ඕන
  19. NEMISIS

    Shock Absorber Repair අවුල

    You can select the exact Make/Model/Year on KYB website and find correct shock part number, those are available at Namaratne. https://www.kyb.com/catalog/ Did you get all 4 for 110K? they asked me 100K only for front shocks. They had another brand, I don't remember the name. They claim that...
  20. NEMISIS

    Shock Absorber Repair අවුල

    KYB Excel G I don't think we can get brand new Genuine/OEM shocks outside stafford. As i remember stafford asked for 200K+ for front shocks, I think those comes with coil springs, but still way too expensive.

    No contents