update එකක් කියන්නෙ ඕක කීයටවත් කරන්න දෙන්නෙ නැහැ
Under value කරා කියන්නෙ කෙලින්ම ටැක්ස් වලට impact වෙනවා මම නං හිතන්නෙ නැහැ ඕක ලේසියෙන් අරීවි කියලා, JK එකටත් ගේම ඇදපු එකේ ඔය පොඩියට වාහන ඉම්පෝට් කරන එවුන් අදාල නැහැනේ
ඕකෙ වෙන්න පුලුවන් දේවල් මේවා
re-export කරන තැනටම වැඩ වෙන්න පුලුවන්, මම...