මම දැන් මොකක්ද බං කරේ?? මමම ඒ වගේ තැන් වල මොකුත් කතාකරන්නේ නැත්තේ උන්ට කොච්චර කිව්වත් වැඩක් නැති නිසා..මට උඹව විතරක් නෙමෙයි coollifestyle4u,sirajstc.gazaly,muslimlankan කියලත් කියනවා...එතකොට එලකිරි එකේ ඉන්නෙ ඔක්කොම මගේ ෆේක්..මම විතරයි එලකිරි පාවිච්චි කරන්නේ..මම මටමයි උත්තර දෙන්නේ..මම මට බලන්නමයි...