මම මුලින්ම ආව කාලෙ හිටපු කට්ටියගෙන් ගොඩක් අය දැන් එන්නෙ නෑ. Rapa, X-Pert, malkavi, archirasika, novindu, Life, Ink2m, amila325, Clert Kent, magicShan, Anusha, malinga, thilzz, Shiwantha, Bill gates, Lkdood, G-Force, CoolCartoon, Deelaka, neon white, ඔහොම නම් කියන්න ගියොත් නම් ඉවරයක් නෑ. ඒ කාලෙ...