1. amilabanuka

    2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    onna mama set unaaa.. okkoma ahanan weida danne na poddith ekka. habai mama record karanawa ada.
  2. amilabanuka

    CEAT VS MAXXISS

    oya deken maxxis eka dapan. GT ekath hodai. mama puruddak washayen danne eka.
  3. amilabanuka

    චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

    neethi mathak wenne na kiyana eka mama piligannawa. eth eka excuse ekak neme. mathaka athuwa hari nathuwa hari karana deka repercussion baaraganna lasthi wela karanna ona karana deyak
  4. amilabanuka

    චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

    machan bus kaaraya witharane gahuwe. car kaaraya gahuwe nane. parikshanaya karanne e gana. ona nam bus drivertat paminillak danna puluwan..
  5. amilabanuka

    car battery

    mage car eke nam amaron ekak thiyenne. dan awurudu 4k wage. thaama nam kisi ginnak na..
  6. amilabanuka

    EK Office Fun

    kattiya busy una. ithuru wela hitapu un tika bebadu sangameta baduna... mokada wenne me paththe dan?
  7. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මාලඹේ පැත්තෙ ජනතාව ගියා නම් නරකද ශොප් එක පැත්තෙ කඹයක්, බාල්දියක් එහෙම අරගෙන. තනි කඹේ නම් මදි වෙයි. දාල තියෙන ලිඳ සෑහෙන්න ගැඹුරයි
  8. amilabanuka

    *** Clash Of Clan - SL DragonZ ***

    ela ela. oya range eke loku perk ekak na neda wadagath. 5 thamaa criticle. eeta passé ithin 10 thama...
  9. amilabanuka

    ආගම

    මම බෞද්දයෙක් විදියට මට කියන්න බෑ කතෝලික දහම අසත්‍යයි කියල හරි ඉස්ලාමය අසත්‍යයි කියල. ගැටලු සහගත ඒව ප්‍රස්න කරන්න පුලුවන්. හැබැයි ඒ සත්‍ය අසත්‍ය බව ඔප්පු කරන්න නෙමේ. උබ වෙන ආගමක කෙනෙක් නම් උඹටත් බෑ බුද්දාගම බොරුයි කියන්න එලියෙ ඉදන්. ඕන නම් ඇවිත් දර්මය හදාරල බලල ඊට පස්සෙ කමෙන්ට් දීපන් සත්‍ය අසත්‍ය...
  10. amilabanuka

    ✈✈ Aviation ✈✈

    trainee ATC vacancy daala neda? aasa aya dhamma nam hari. oke wada, salary gana ehema dannawada methane kattiya?
  11. amilabanuka

    ආගම

    හමෝම තමන් හරි කියල ඔප්පු කරන්න හදනව විතරයි. ආගමේ සාහිත්‍ය කොටස ගැන සාකච්චා කරල වැඩක් නෑනෙ. බුදු දහමේ හරය ත්‍රිපිටකය. ඒක ගැන ප්‍රශ්න කරන්න. දන්න අය උත්තර දෙයි. මම දන්න දේවල් ඇහුවොත් මත් උත්තර දෙන්නම්. කතෝලික ආගමේ හරය මොකක්ද? බයිබලය නේද ඉස්ලාමයේ හරය මොකක්ද? කුරානය නේද? තව දර්ම පාඨ ග්‍රන්ත...
  12. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    නොඅසා සිටුව
  13. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අඩේ.. තාත්ත උබව මැරුවෙ නැද්ද?
  14. amilabanuka

    ආගම

    උබල මෙතනෙ මරාගත්ත කියල මොකක්ද වෙන්නෙ? පුලුවන් නම් රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් කරපල්ලකො. තමන් ජීවත් වෙන්නෙ තමන්ට ඕන විදියට. උබලගෙයි, ISIS ත්‍රස්තවාදීන්ගේ වෙනසක් නෑ. අන්තවාදී. උබල කියන එක පිලිගන්නකම් මරාගන්න හදනව. ආගමේ නාමෙන් කරන විකාර, අපරාද වලට විරුද්ද වෙයල්ල ආගම් වල හරි වැරදි බලන්න කලින්.
  15. amilabanuka

    ආගම

    හැම ආගමකම සමාජීය කොටසක් සහ පෞද්ගලික කොටසක් තියෙනවා. මම බෞද්දයෙක් විදියට බුද්ධ ධර්මයෙන් කතා කරන්නම්. පන්සිල්, අටසිල් වගේ දේවල් අයිති වෙන්නෙ සමාජීය දෙවල් වලට. භාවනා කරන එක, ධර්මය හොදින් හදාරන එක පෞද්ගලික කොටසට අයිති. මම හරියට දන්නෙ නෑ නමුත් කතෝලික ආගමේ, ඉස්ලාම් ආගමේ හැම දේම මේ කොටස් දෙකට බෙදෙන්න...
  16. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    keepvid eka baluwe nadda? un thaama wada athi
  17. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    එහෙම තමා ඉතින්. මාම ඔහොම කරල නැදද තමන්ගෙ ප්‍රතිපත්තිය, ආත්ම අභිමානය වෙනුවෙන්. c++ අයින් කරල ආයෙ දාල බැලුවෙ නැද්ද?

    No contents