මඳ සරුභාවයෙන් පෙළෙන බොහෝ පුද්ගලයන් එවැනි තත්ත්වයන්ට ගොදුරු වීමට ප්‍රධාන හේතුවක් තිබේ. එනම් තරුණ අවධියේ දරුවන් නොයෙක් විධියට අසභ්‍ය වීඩියෝ, නිල් චිත්‍රපට, කාමුක චිත්‍රපට, අසභ්‍ය ලිපිලේඛන ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. එපමණක් නොව ඒවා අත්හදා බැලීමටද කටයුතු කරයි. මෙවැනි අවස්ථාවලදී තරුණ වයසේදීම...