එහෙම හිතෙන හිතෙන තැන්වල කුළුණු ගහන්න බැහැ
එකට ප්‍රමිතියක් තියෙනවා
මුලින්ම විදුලි සංදේශන කොමිසමෙන් අවසර ගන්න ඕන
ඊට පස්සේ මධ්‍යම පරිසර අධිකාරය, අදාල පළාත් පාලන ආයතනය, ගුවන් සේවා ආයතන, සමහර විට රාජ්‍ය ආරක්ෂක අමාත්යංශය ඔය වගේ ගොඩක් තැන්වලින් අවසර ගන්නවා
ඒවගේම කුලුන ගහන්න කලින් ඉඩම් අයිතිකාරයා...