මේක තමා මටත් කියන්න තියන හොදම විසදුම 5 years නිසා ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. කොහෙන්වත් පේන්නෙත් නෑ
මේක සුරේ කරන්න එපා බන් මගේ හොදම යාලුවෝ දෙන්න කෙලෝ ගත්ත ඇතුලේ දාලත් Postino අරන් නියමිත වෙලාවේ. දවස් 3කට කලින් නෙවෙයි ඇතුලේ දාල පැය 72ක් ඇතුලත ගන්න ඕන, එත් 90% ක් විතරයි pregnant නොවෙන්න්...