මූ කියන points නම් මට කලින්ම හිතිලා තිබ්බ දෙයක්. හරියට සමාජවාදය ගැන දන්න අයට JVP එකේ සමහර දේවල් practical නෑ කියන එක දන්නවා. මේ වෙනකොට NPP කියන්නේ සම්පුර්ණ jvp මතවාදය ඇතුලේ ඉන්න සෙට් එකක් නෙවෙයි. උන්ට චන්දෙ දෙන්න ඉන්න අයත් වෙනසක් කරන්න හිතුවත් උන්ට සමහර දේවල් ඉස්සරහට Practical කරන්න පුලුවන් වෙයි...