ඕකටත් කියන්න තියෙන්නෙ කලින් කියපු ටිකම තමයි බන්, උන් පිටසක්වලින් ආපු අමුතු ජීවී කොට්ටාශයක් නෙමෙයි, උනුත් අපි වගේ මිනිස්සු, අතරින් පතර ඇති එහෙම,එහෙම එවුන් අපේත් ඉන්නවනෙ, දැක්කනේ තාත්ත බලු කුඩුවෙ දාල තිබ්බ,ඔය සලකන්නෑ කියන එක්කෙනෙක් වත් තමන්ගෙ අත්දැකීම් වලින් නෙමෙයි නෙ කියන්නෙ, ඔය ඔක්කොම මනසින්...