1. Chathuranga1

    සුද්දීයක් බැන්දොත් ??

    හොදම ප්‍රශ්නේ යොමු කලේ උබ . එතන නම් ගැටළු සහගතයි බන් ☹️☹️
  2. Chathuranga1

    ගංජා

    ගොලුබෙල්ලොන්ගෙන් තමයි බන් බෙරන්ඩ බැරි
  3. Chathuranga1

    ගංජා

    පොරට එහෙනම් අද සත්ව කරුණාව පහල වෙළද කොහෙද රේප් දීල කියහන්කෝ
  4. Chathuranga1

    ගංජා

    ගංජා ගහන්න කැමතියි බන් ගොඩක් සුද්දියෝ 😍😍
  5. Chathuranga1

    ගංජා

    :sorry::sorry::sorry: අපි කියන්නේ එහෙම නේ බන් .එක නෙමෙයි ද :baffled::baffled:
  6. Chathuranga1

    ගංජා

    අපිට බීපු දාට පහුවදා ට තමා බන් ඔය ඇඟේ අමාරු ඔක්කොම :rofl::rofl:
  7. Chathuranga1

    ගංජා

    එහෙම අසනීප කේස් එකක් නෑ නම් .එත් දවසම වැඩ කරලා කරලා එපා ස්ට්‍ර්ස්ස් උනාම නින්ද යන්න නැති කේස් එක තියනව අම්බානක .එතකොට සිගරට් එකක් ගහනවා ,නැත්නම් තමා ඊට වැඩ ලොකු සින් එකකට යන්නේ .ගොඩක් ම කරන්නේ නම් කොල්ලෝ ටික සෙට් උනාම ආතල් ඒකට බන් .දන්නැද්ද ඉතින් ගමේ නේ කොල්ලෝ නේ බොනවා නේ :rofl::P:P
  8. Chathuranga1

    සුද්දීයක් බැන්දොත් ??

    මේ ඉන්නේ කරුම ගෙවන ඈයෝ :rofl::rofl::P
  9. Chathuranga1

    සුද්දීයක් බැන්දොත් ??

    හිත හැදෙන්න නම් මුකුත් කියන්නෙම නෑ නේ මුන් :oo::oo::oo: හැබැයි එකනම් ඇත්ත.කෙටියෙන්ම කිවොත් කසාද බදිනවා කියන්නේ කරුමයක් ම තමයි කියල මගේ යාලුවෝ නම් ඔනිතරම් කියල තියනව :sorry::sorry:
  10. Chathuranga1

    ගංජා

    මොකේට ගන්න පෙත්තක් ද බන් ඒක.මම සිරාවටම අදමයි ඇහුවේ ඕක ගැන :confused::confused: අපිනම් ඉතින් ඔයවගේ අවස්ථාවක එක්කෝ මලක් නැත්නම් පොඩි වැල දෙකක් දාගන්නවා :D:D:rofl:
  11. Chathuranga1

    ගංජා

    weed
  12. Chathuranga1

    සුද්දීයක් බැන්දොත් ??

    :angry::angry::angry::angry:
  13. Chathuranga1

    සුද්දීයක් බැන්දොත් ??

    :rofl::rofl::rofl::rofl: අඩු කුලේ උනත් ලස්සනයි නේ
  14. Chathuranga1

    ගංජා

    AIDS රෝගීන් තුළ කුසගින්න ඇති කිරීම සඳහාත්, පිළිකා රෝගීන්ට කරන රසායනික ප්‍රතිකාර නිසා ඔවුන් තුළ හටගන්නා ආහාර අරුචිය සහ වමනය නැති කිරීමටත් දෙන ඵ්රසබදක ඖෂධය සාදන්නේ ගංජා වලිනි. එසේම පිළිකා රෝගීන්ට දෙන රස ඖෂධ නිසා හටගන්නා වමනය සහ ආහාර අරුචිය නැති කිරීමට දෙන Cesamet ඖෂධය සාදන්නේ ගංජා මගිනි. එසේම...
  15. Chathuranga1

    ගංජා

    ගන්ජවල හොද පැත්තක් වගේම නරක පැත්තකුත් නැතුවම නෙමෙයි මචන් හැබැයි අනෙක් මත්ද්‍රව්‍ය ත් එක්ක බලද්දී ගංජා වලින් ඇතිවෙන හානිකර තත්වය ඉතාමත් අඩුයි :yes::yes:
  16. Chathuranga1

    ගංජා

    සැපේ ඉන්නේ බ්‍රෝ :rofl::rofl::P මොකෝ වෙන්නේ ඔය පැත්තේ :D:D
  17. Chathuranga1

    ගංජා

    :rofl::rofl:
  18. Chathuranga1

    ගංජා

    ඇට ටිකක් හොයාගන්න ඕනි බන් :yes:
  19. Chathuranga1

    ගංජා

    කොහොමද ඕකෙන් ලෙඩ හැදෙන්නේ කියල
  20. Chathuranga1

    IT වල නොදකින සහ නොදන්නා පැත්තක්

    ElaKiri.com Message You have given out too much Reputation in the last 24 hours, try again later.

    No contents