PDF, Imaeg වලින් අකුරු ගන්න OCR ක්‍රමය
අපි පාවිච්චි කරන ස්කෑනර් වලින් පුලුවන්කම තියෙනව පී.ඩී.එෆ් එකක හරි, ඉමේජ් එකක හරි තියෙන අකුරු ටෙක්ස්ට් එකක් විදිහට ගන්න..වර්ඩ් ෆයිල් එකක් විදිහට සේව් කරගන්න..
ඒකට කියන්නෙ OCR scanning කියල.. ඉතින් ස්කෑනර් එකක් තියෙනවනන් OCR scanning සොෆ්ට්වෙයාර් එකක්...