එන්න_ලේන්_පැටව්_බලන්න..
ඔන්න මට ලස්සනම ලස්සන ලේන් පැටව් ටිකක් හම්බවුනා .. ඔයාලත් බලන්නකෝ ලස්සනද කියලා.... :):cool:
මෙන්න මේවට තමා ලු සැප නින්ද කියන්නෙ(ලු):rofl:
නහයට කිරි පොවනවා මේ දැක්කමයි..:oo::lol:
බයටම බොනවලු එපා කියන්නයැ.. :rofl:
මෙන්න උම්මත් දෙනවා අනේ මන්දා ඉතින්, සහෝදර...