"කවුද යකෝ මේ ගොං පොත් ලියන එකා? ඕකා නම් අපේ රටට කෙළවන්න ආපු එකෙක්. මූව එල්ලලා මරන්න ඕන"
[අමාරුවෙන් ළං වෙලා පොතේ තියෙන කවි ටික කියෙව්වට මොකද ඒක මෙතන කියන්න ලැජ්ජයි වගේ. ඉතින් මමත් අනිත් උන් වගේම ලේකකයට බැනලා කොමෙන්ට් එකක් දානවා. ඒ උනාට මොකෙක් හරි එකක් මේ පොතේ ලින්ක් එක දුන්නොත්, අන්න ඒක මම තමා...