1. පිල්ලිය

    MicroWorker Tips

    මම නම් PR ඇඩ්ස් දානවා අනිත් උන් ගෙ සයිට් වල. :)
  2. පිල්ලිය

    moneybooker dennam paypal denawada? 9$ only!

    පේපැල් කීයක් ඕනද?
  3. පිල්ලිය

    My BIGGEST Adsense check ever

    ගොඩක් උන් අද මේ ත්‍රේඩ් එක දැක්කම පණ දා ගෙන ඇඩ්සෙන්ස් ගැන උනන්දු වෙනවා! හෙට ෆොරෙක්ස් ගැන ත්‍රේඩ් එකක් දැක්කම ඇඩ්සෙන්ස් අත ඇරලා ෆොරෙක්ස් පස්සෙන් දුවනවා! අනිද්දා ලුමේන් කරපු එකෙක් ගෙ සල්ලි දැක්කම ලුමේන් පස්සෙන් දුවනවා! ඉතින් එකක් වත් හරියට කෙරෙන්නෙ නැහැ
  4. පිල්ලිය

    My BIGGEST Adsense check ever

    උඹේ සීක්‍රට් එක තමා SEO ට්‍රැෆික් ගන්න ට්‍රික් එක තමා Uniq articles මමත් හැම ඊබුක් එකම වගේ කියෝනවා මචන්. ඇත්ත කියලා හිතෙන ඒවා විතරක් කරනවා.. :)
  5. පිල්ලිය

    රටේ තොටේ ඇවිදලා සල්ලි හොයන්න කැමතිද?

    රටේ තොටේ ඇවිදලා සල්ලි හොයන්න කැමතිද? සාමාන්‍ය පෙළ සමත් රැකියා විරහිත අය ඉන්නවද? තමන් ගේ සම්පූර්ණ නමයි/ළඟම නගරයයි මට මැසේජ් කරන්න. මහන්සි වෙන තරමට ගෙවන ජොබ් එකක්.:)
  6. පිල්ලිය

    My BIGGEST Adsense check ever

    Ela machan.. Mata dhawasakata clicks 20-30k enawa. Earnings $20 - $25 per day enawa.. Thawama podi site ekak bun PR1 uneth iye perdha
  7. පිල්ලිය

    cool ebay gadgets..

    ඒ/සී ඕන නම් ඉතින් ඒ/සී එකක් තමා හයි කරන්න ඕන!
  8. පිල්ලිය

    බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

    දමිත් කාරියවසම් කියන්නෙ "උපුල් ශාන්ත සන්නස්ගල"
  9. පිල්ලිය

    cool ebay gadgets..

    ඕක ඊබේ එකේ අවුලක් නෙමෙයි. උඹ අඩුම ගානට තියෙන කුණු ගොඩක් නෙ අරන් තියෙන්නේ. මේක ගනින් ඒ/සී ඕන නම් http://www.ebay.com/itm/Payne-1-5-Ton-13-Seer-R-410A-Air-Conditioner-Heat-Pump-/220866526184?pt=Air_Conditioner&hash=item336cabbbe8
  10. පිල්ලිය

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    මමත් උගෙන් දෙපාරක් සල්ලි අරන් තියෙනවා..
  11. පිල්ලිය

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    ඒක හොඳයි මචන්.. උඹ පොලිසියේ පැමිණිල්ලක් දාපන්. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම හවස 4.30 ඉදන්ම උඹේ ප්‍රොෆයිල් එක රී ෆ්‍රෙෂ් කලා. උඹ දිගටම ඔන්ලයින් හිටියේ. ඉතින් උඹ කොහොමද බන් ඌ කිව්ව තැනට ගියෙ?:lol:
  12. පිල්ලිය

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    මම කිව්ව ව්දිහට උබ කෝල් කලා ද?:)
  13. පිල්ලිය

    scurvy ගෙ කොටු ටිකේ තේරුම

    උඹට රෙප් කීයක් කපන්න පුලුවන්ද බන් එක පාරට?:P
  14. පිල්ලිය

    scurvy ගෙ කොටු ටිකේ තේරුම

    අද ආවෙ උඹේ ***** වෙන්න ඇති:P mama nam aawe 10-02-2011
  15. පිල්ලිය

    හැකිං sms

    ඕකෙන් මොබිටෙල් කියලා දාලා නාමල් රාජමක්ෂට මැසේජ් කරපන්. පැයෙන් පොලිසියෙන් ඒවි:lol:
  16. පිල්ලිය

    හැකිං sms

    හැම එකටම වැටෙනවා කිව්වෙ නැහැ නෙ මම? සමහරක් ෆෝන් වල වැටෙනවා
  17. පිල්ලිය

    හැකිං sms

    මම මගේ කෙල්ල ගෙ යාළුවෙක්ට පොඩි මැසේජ් කෑල්ලක් යැව්වා. ඒකිගෙ ෆෝන් එකේ මාස්ක් මැසේජ් කියලා වැටිලා. අපි ඕකේ රෙජිස්ටර් වෙන කොට අපේ නම්බර් එක ඉල්ලනවා නෙ බන්. ඉතින් මගේ නම්බර් එකත් ඇවිත්.. :lol:මම නම් ඊට පස්සෙ වෙන සිම් එහෙකට අලුත් එකවුන්ට් හදලා $29ක් ගෙවලා මැසේජ් ගොඩක් ගත්තා.. දැන් එල.. තව මැසේජ්...
  18. පිල්ලිය

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    මූ මචන්ලා හෙණ බොරුවක් වගේ කරන්නෙ! මම දැන් මූට Msg එකක් යැව්වා කාර්ඩ් එක Paypal එකට දා ගන්න හැටි කියලා දෙන්නද අහලා. මූ ඒකට රිෆ්ලයි කරන් නැහැ. ඒ කියන්නෙ ඌට කාර්ඩ් එක දා ගන්න කිසිම ඕන කමක් නැහැ. ඌට ඕන අරූට අල්ලන් ගහලා සල්ලි ටික උදුර ගන්න වෙන්න ඇති..

    No contents