විශේෂ නිවේදනයක් (Elakiri Awards Ceremony 2011)
අප තීරණය කල අයුරින් විනිසුරුවන්ගේ පහසුව මෙන්ම ඔබ සම දෙනාගේම පහසුව සම්මාන සඳහා නාම යෝජනා බාර ගැනීමට තීරණය කළෙමු :yes: :yes:
ඒ අනුව නාම යෝජනා බාර ගැනීමට GROUP 4 ක් නම් කර ඇත.
අදාළ විනිසුරු කරුගේ නමට ක්ලික් කිරීමෙන් අදාළ නනම යෝජනා පිටුවට යා හැක...