DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
DAMER Apr 14, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
urajdrlk Nov 14, 2015 Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.
Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
gayankuwait Apr 19, 2012 machan ara sammana dena eka ayith karamuda uba inna thanakin avith uththarayak dipan
prageeth119lk Apr 13, 2012 සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා:) >>>119lk<<<
සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා:) >>>119lk<<<
nadimal Apr 13, 2012 ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක් වේවා.............!!!:):):) ----නදිමල්----
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක් වේවා.............!!!:):):) ----නදිමල්----
DAMER Jan 1, 2012 මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...!