("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට
මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්
:angry::angry::angry::angry::angry:
පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ...