1. TakurZ

    Power of SL IT Sector. We care Our JOBS.

    Bump टक्कर ටක්කර්..
  2. TakurZ

    Keyboard help

    Bump टक्कर ටක්කර්..
  3. TakurZ

    පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

    එල සහෝ.. ත්‍රෙඩ් එක පරණ වුනත් වටිනවා +
  4. TakurZ

    අර පුතාව උඹලට මතකද ?

    ෆල ෆල බොරු නොකියා, ශ්‍රී ලංකාවෙ පොලීසියට බොරු චෝදනා කලයි කියල උඹව කුදලං ගිහිං ලාච්චුවෙ දාන්නත් බැරිකමක් නෑ.. ඔන්න කොටහළු ගෙවල් වගේ අයුතු ජනරාශී තියෙන තැන්වල ගැවසෙන්නැතුං ගෙදෙට්ට වෙලා ඉඳිං මේ දවස් ටිකේ.. :rolleyes:
  5. TakurZ

    එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

    තුම් දෝනෝකෝභී ශුභ් ශුභ් හෝ...:cool::cool:
  6. TakurZ

    සීපා ගිවිසුමේ ඇති වාසි

    Bump टक्कर ටක්කර්..
  7. TakurZ

    එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

    පස්වන පාඩම.. 5. අපි බලමු කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “ගුඩ් මෝනිං“ එහෙම නැත්තං “සුබ උදෑසනක්“ කියල කියන්නෙ කොහොමද කියල.. Good morning शुभ प्रभात ශුභ් ප්‍රභාත්..:rolleyes::D
  8. TakurZ

    දැං ඔක්කොම රෙඩි ඇති නේ..

    මටනං වයිට්වෝකරයා ගැන සැකයි.. මේකා මේකෙ ඉන්න කාන්තා චරිතවලට වෛර කරනව විතරක් නෙවේ ඒවාට ප්‍රියකරන අපි වගේ අයටත් නෝන්ඩි දානවා..:angry::angry: මුට නෙඩ්,ටයිවින් හොඳයි.. :eek::eek:මුගෙ මොකක් හරි අමුත්තක් තියෙනව නේද බංන්ස්ලා.. :rolleyes::eek::eek: මට රනිල් සිහිවෙනව මචං:sorry::sorry:
  9. TakurZ

    මෙන්න බලන්න

    टक्कर takkar බම්ප්
  10. TakurZ

    දැං ඔක්කොම රෙඩි ඇති නේ..

    ඇයි යකෝ.. ඒකෙ ලව් සීනුත් ඕනි තරං තියෙන්නෙ.. පටන් ගන්නෙම සහෝදර සහෝදරී ප්‍රේමයක අග්‍ර ඵලයකින්..:angry::angry: අර පොඩි එකාගෙ අණ්ඩක් කැඩිල බේරෙනවා මදෑ..:baffled::baffled: ඒත් සන්සා.. :love:
  11. TakurZ

    එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

    පාරේ රීලා ඉන්න බෑ ගඳක් ගඳක්..:P:P මෑභී සනීලියෝන් ජේසී භාරත් ලඩ්කියොන්කෝ ප්යාර් ප්යාර්..:love::love:
  12. TakurZ

    දැං ඔක්කොම රෙඩි ඇති නේ..

    කලීසිටනං මොකවුනත් කමක් නෑ. මකරු එක්ක බොරුවට රඟනවා..:angry::angry: ඒත් සන්ස..:love:
  13. TakurZ

    PC Experts Please Help

    टक्कर takkar බම්ප්.
  14. TakurZ

    දැං ඔක්කොම රෙඩි ඇති නේ..

    පව් යකෝ සන්ස කෙල්ල..:love: මේ ඩිරෙක්ටරයා ඒ අහිංසකීගෙ චරිතෙ දැලි ගෑවා..:angry::angry: අනික ජොෆ්‍රියටත් ඔයිට වඩා මානුෂීය වෙන්න තිබුනා.. හොඳ වැඩේ ඕකට වහ දීලා මදි.. අරූට වගේ බිජ්ජත් කපලා ඇට දෙක නලලෙ එල්ලන්න තිබ්බෙ..:angry::angry:
  15. TakurZ

    එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

    සිව්වන පාඩම.. 4. අපි බලමු කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “ගුඩ් නයිට්“ එහෙම නැත්තං “සුබ රාත්‍රියක්“ කියල කියන්නෙ කොහොමද කියල.. Good night शुभ रात्रि ශුභ් රාත්‍රී..:oo::eek: (නැවතත් අලුත් පාඩමකින් හෙට හමුවෙමු..:love: )
  16. TakurZ

    එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

    මුජේභී වෝ අච්චා නහී ලග්තා හේ.. මගර් යේ හිටං භයියා රනිල් සාත් මිල්කේ හමාරා දේශ් ඉන්දියන්වාලෝකෝ බීක්රහාහේ(විකුණනවා:baffled:) :angry::angry::angry:
  17. TakurZ

    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු
  18. TakurZ

    Comics පිස්සුව

    දෙකම හොඳයි.. :rolleyes:

    No contents