යුදෙව්වොන්ට මේ තරම් බුද්ධිමත් වෙන්න ඉඩ සැළසුනේ ඒගොල්ලන්ගෙ ආගමෙන් අධ්‍යාපනයට ඉතාම ඉහල තැනක් ලැබුණ නිසා
මේගොල්ලොත් මුස්ලිම් අය වගේ ඩිංගක් ගෑනු අයව පහත් කරල තිබුණත් පවුලේ ඉන්න ගෑණු ළමයෙක්වත් උගන්නන්නෙ නැතුව ඉන්න එක යුදෙව් ආගමට අනුව මහා පාපකර්මයක්
මෙන්න මේ වටපිටාව නිසයි අදටත් අධ්‍යාපනයෙන් උං...