1. radiax

    lk domain to a website, help

    aniwa unta call or email ekak danna one.un servers update karanne 12 and 5ta. eta kalin kiyanna
  2. radiax

    භාවනා කරන අය පොඩ්ඩක් එන්න...

    එලකිරියෙ? :lol:
  3. radiax

    Lankabel modem with Dialog sim

    unlock karanna one.unge unlock karann be customize karala tiyenne mekane bande?
  4. radiax

    domain problem

    ehema ganna be but salli bale pennala ganna puluwan
  5. radiax

    19 න් අපට ලැබෙන්නේ මොනවාද?

    ජනාදිපති පාරිලිමේන්තුවට වග වීම යන්නෙන් අදහස් කරන යෝජන මොනාද දන්න කෙනෙක් කියන්න? නිකන්ම වගවීම කිව්වට හරියන්නේ නැනේ. මොන බලතලද කප්පදු කලේ? මොනාද පාර්ලිමේන්තුවට දුන්නේ? මොනාද අගමැතිට දුන්නේ?
  6. radiax

    LankaBell 4G.....

    උබලගෙ සිග්නල් කොහොමද?මගෙ -112 & -114dBm තියෙන්නෙ.පට්ට ස්ලො... .
  7. radiax

    LankaBell 4G.....

    උබලගෙ සිග්නල් කොහොමද?මගෙ -112 & -114dBm තියෙන්නෙ.පට්ට ස්ලො...
  8. radiax

    LankaBell 4G.....

    උබලගෙ සිග්නල් කොහොමද?මගෙ -112 & -114dBm තියෙන්නෙ.පට්ට ස්ලො.
  9. radiax

    19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

    ඔහු කතා කලේ රටේ යහපත වෙනුවෙන් මිසක් මහින්ද වෙනුවෙන් නෙමේ. ඇයි හැමදේටම පක්ශවලට බෙදිලා මරා ගන්නේ?
  10. radiax

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Lumia 625k sell karanna tiyenawa. 15000rs. 8months used (2Y warranty from premier mount lavinia)
  11. radiax

    අද 19වන සංශෝධනයට?

    මට තාම දකින්න හම්බෞනේ නෑ සන්දෝදනයේ අන්තර්ගතය ගැන. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.ඒක දන්නෙ නැතිව මුකුත් කියන්න බෑ.කොහොම නමුත් හොද දෙයක් නම් අනිත් පක්ශ සහය දෙන්න ඕනේ
  12. radiax

    බයියා දිනනවලු

    මහින්දට චන්දෙ ඉල්ලනවනම් ඉල්ලන්න කියන්න. ඉල්ලුවොත් දෙන අය දෙන්න.නොදෙන අය කටපියන් ඉන්න.ඕක අඬබෙර ගහල කියවන්න ඕන නෑනේ. :lol: අනික ඕනෙම කෙනෙකුට තෙරෙනවා මහින්ද වටා යම්කිසි පිරිසක් ඉන්නවා. ලක්ශ 58න් ලක්ශ 1 හම්බ උනත පාර්ලිමේන්තුවේ. මමත් කියනව ඉල්ලුවොත් මහින්ද පාරිලිමේන්තු එනවා ගේමක් නැතිව. හැබැයි ඉතින්...
  13. radiax

    ජනපතිවරු Vs උසස් අධ්‍යාපනය

    sliit - 1999 NIBM- 1976 oya image eka hadapu eka modayek.
  14. radiax

    හොදම ගල කාගේද?

    ඩිනක්ශිගේ කකුල් හැදිලනේ දැන් :P
  15. radiax

    Hot Girl with Balls Prank

    :lol:
  16. radiax

    දයා අල්විස් සමු ගනී

    බෝඩිම :(
  17. radiax

    Earthquake disrupts a live program at Dhaka

    Paw ban un :(
  18. radiax

    තඹ සුජීව සේනසිංහ

    කෝකත් එකයි බන්. වැඩේ කියන්නේ සමහරුන් හිතන් ඉන්නෙ එක කට්ටියක් හොරු අනිත් අය දෙවිවරු කියලා
  19. radiax

    ”වත්තල” මෛත්‍රි ලංසාට දුන්නේ ඇයි ?

    මේ වගේ කුඩ්ඩන්ව ලන් කරගත්තට පස්සෙත් ඒකත් රටේ යහපතටයි කියල නිදහසට කරුනු දෙන්න තරම් යහපාලනේ කුජීත වෙලාද? ඒවා පිලිගන්න අපේ අය මෝඩද? ඔය විදියටම බයියෙක් දැම්ම නම් මෙතන බලන්න තිබ්බ කී දෙනෙක් කට අරීද කියලා.

    No contents