එළකිරි එකේ ගොඩාක් අයගේ Skype status එක [Offline] තියෙන්නේ....ඒක [Online] කරන්න Skype settings වල පොඩි දෙයයි කරන්න තියෙන්නේ......:yes:
online විතරක් නෙවෙයි Away, Do Not Disturb, Invisible & Offline කියන ඕනම එකක් select කරන්න පුළුවන්.......;)
මෙන්න මේ විදිහටයි කරන්න ඕනේ....:cool:
Tools>...