අඩෝ මෙහෙ එකෙක්ව මරලා වෙඩි තියලා :shocked:
හොද වැඩේ ඕකාට ඕකා කරපු වැඩ වලට ඔහොම තමා වෙන්න තිබුනේ :dull:
කරනන් දෙයක් නෑ එහෙම කියන්න වෙනවා
ලමයි දෙන්නෙක් ඉන්න අහින්සකයෙක්ව එපා කියද්දි මරපු පරයා අද ගේ ගාවම මරලා දාල චන්ඩි කමෙන් ජීවත් වෙන කෝකටත් දැන් තේරේවි
තව 2න් නෙක් ඉන්නවා දැන් ඕකුන් නැට්ට පුකේ...