රජයේ සේවකයන්ට වැඩිකළ 10,000 මුදල
මූලික වැටුපට එකතු කරනවා
- එජාප නායක රනිල් වික්රමසිංහ
සටහන සහ සේයාරූ ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි
එක්සත් ජාතික පක්ෂය මගින් ඉකුත් දින 100 යහපාලන වැඩසටහන යටතේ රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000 ක මුදල ලබන සැප්තැම්බර් මාසයේ දී මූලික වැටුපට එකතු කිරීමට පියවර...