1. Dead Island

    ස්ත්‍රී_දූෂණ

    Feminism කට්ටිය ඒ. උන්ට ඌනේ ජාත්‍යන්තර අවදානය තමන් වෙත යොමුකරවාගෙන මුදල් රැස් කරගන්නයි. මම දන්න කෙල්ලෝ ඉන්නවා Feminists ලා උන් තමන්ගේ ගෙදර කට්ටියට හරියට සලකන්නෙත් නෑ, නමුත් කියවන්නේ අනෙක් කාන්තාවන්ගේ දුක ගැනයි. මේවා බොරු බයිලා කථා. තමන්ගේ ගෙදර කට්ටියට, දෙමව්පියන්ට සලකන්නේ නැති කෙනා කොහොමද මේ පිට...
  2. Dead Island

    Dont Make FAST bowler ANGRY

    ඌ බන් පකිස්තාන් නෙවෙයි West indies මොකද උබ එකපාරටම Pakistan නොවන එකෙක්ගේ එකක් දැම්මේ? :lol:
  3. Dead Island

    ස්ත්‍රී_දූෂණ

    මේ වගේ හිතන එවුන් අද වැඩි නිසයි ඔහොම වෙන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1513389
  4. Dead Island

    සුජාත_දියණි - චන්ගුමි

    1. එකපාරකුත් උබට කිව්වනේ කුරුස කියන්නේ CULT එකක් .CULT ප්‍රචාරණය කරන්නේ මිනිස්සුන්ගේ ඔළු Brainwash කිරිම මගිනුයි. මේ Brainwash කිරිම කරන්නේ මාධ්‍යය සහා Popular culture එක. 2. මම මේක බලලා තියෙනවා .මේක ලංකාවේ උබලා දකින්නත් කලින් මම මේක බැලුවා මම හැම එකක්ම බලලා තියෙන නිසයි දන්නේ Brainwash කිරිම...
  5. Dead Island

    කාලය සියවසක මැවූ වෙනස

    බලන්න වෙනස. කෙල්ලෙක්ගේ නියම පෞරුෂත්වය (Personality) ,සුන්දරත්වය මේ පළවෙනි pic එකෙන් පෙන්වනවද කියලා. දෙවැනි pic එක කොච්චර කැත කියලා බලන්න.ඒ වගේම දෙවැනි pic එකේ ඇදුම ආනාරක්ෂිතයි අවට තියෙන කුණු ඇගේ කෙලින්ම ගෑවෙනවා මෙහෙම ඇන්දම. 1800 ගණන් වල සහා එතනින් එහාට තිබුනු Fashion දැන් කාලේ Fashion
  6. Dead Island

    කාලය සියවසක මැවූ වෙනස

    මම හරි ආසයි 1800 ගණන් වල එංගලන්තේ තිබ්බ Fashion වලට දැන් කාලේ Fashion වගේ නෙවෙයි ඒ කාලේ Fashion වල තැන දුන්නේ පුද්ගලයෙක්ගේ පෞරුෂත්වය එතකොට සුන්දරත්වය ඉස්මතු වෙන විදියටයි නමුත් දැන් Fashion වල ගොඩක්ම තියෙන්නේ අනෙක් අයගේ ලිංගික ආශාව කුපිත කරවන වෙන ස්භාවයකුයි.
  7. Dead Island

    LK_ CLUB HOPPING WITH SEXY GIRLS

    දැන් කාලේ හැම කෙල්ල සහා කොල්ලටම තියෙන්නේ බටහිර වීමේ මානසිකත්වයයි ඉතින් දැන් කාලේ වැරදියි ඒ කාලේ ගෑනුන්ව ගෙවල් වල බලෙන් හිර කරලා තියාගත්තේ ,උන්ට කැමති ඇදුමක් අදින්න දුන්නේ නෑ, උන්ගේ නිදහස වාරණය කරලා තිබුනා (නමුත් මේක බටහිරට සාපේක්ෂ ලෙස අඩුයි) ඉතින් ඒ කාලෙත් වැරදියි.
  8. Dead Island

    Love karapu kellagen ahapu vidiya

    කවියකින් අහන්න එහෙනම්. හොද කවියක් ලියන්න ඒකේ තියෙන්න ඕනේ උබ හිතන දේ ඊට පස්සේ දෙන්න. ඒක ලියන්න ඕනේ හොදට හිතට වදින්නම හැබැයි මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි මිනිස්සුන්ගේ රසාස්වාදී මට්ටම වැඩියි
  9. Dead Island

    What i can do to make you happy

    ආදර සම්බන්ධයක තියෙන මූලීක පදනම එකිනෙකාව රැකබලා ගැනීම මිසක් ලිංගිකත්වය නෙවෙයි. මිනිස්සු කියන්නේ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන සත්තු වර්ගයක් ඉතින් මිනිස්සුන්ට තමන්ට සමීප කෙනෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක,සැප බේදාගෙන තනි නොතනියට ඉන්න නැත්නම් මිනිස්සුන්ට (Anxiety) කාංසාව කියන මානසික ලෙඩේ එනවා.
  10. Dead Island

    Love karapu kellagen ahapu vidiya

    කෙලින් අහන්න බැරි නම් FB එකේ message එකක් ගහන්න.
  11. Dead Island

    සුජාත_දියණි - චන්ගුමි

    කුරුස කියන්නේ ආගමක් නෙවෙයි යකෝ ඒක CULT එකක් :angry:
  12. Dead Island

    සුජාත_දියණි - චන්ගුමි

    1. නෑ . මෙතන ආගමක සම්බන්ධයක් නෑ මෙතන තියෙන්නේ Brainwash කිරිල්ලක්. 2. මට කියනන් එපා කොරියන්, ජපන් ,චීන Teledrams, Movies ගැන 3. බෞද්ධ මිනිස්සුන්ට ලිංගයෙන් වැඩක් නෑ. මොකද බෞද්ධ දහමේ සත්වයන්ගේ හිත අලිංගිකයි. උබ ගෑණුන්ට වෛර කරලා මේ භවයේ ලබන භවයේ උබ ගෑණියෙක් වුනොත් මොකද වෙන්නේ? ඉතින් එහෙම හිතපන්.
  13. Dead Island

    සුජාත_දියණි - චන්ගුමි

    අපි මේ කථාව බලන්න ඕන නැත්තේ හේතු 3 ක් නිසා 1. වේගවත් ලෙස කුරුස කරනයට පත් වෙන කොරියානු සමාජයේ නාට්‍යය වර්ජනය කරන්න ඕනේ නිසා (දැන් සමහර එවුන් කියන්න පුලුවන් එතකොට කුරුසයන්ගේ බඩු පරිහරණය කරන එකත් හොද නෑ නේ කියලා. නෑ නෑ එහෙම එකක් නෙවෙයි. උබලට තේරෙන්නෑ මේක. කොරියාව කියන්නේ ඒකාලේ ඉදලම කුරුස රටක්...
  14. Dead Island

    සුජාත_දියණි - චන්ගුමි

    එහෙම උන් ඉන්නවා නම් උන් මානසික ලෙඩ්ඩු. මම දන්න කොල්ලෝ හැම එකාම Resident Evil Series එකට කැමතියි අනෙක ඒකේ ප්‍රධාන චරිතයම ගෑණියෙක් Alice කියලා.
  15. Dead Island

    සුජාත_දියණි - චන්ගුමි

    නිකම් ටක් ටික් ටුක් ගහලා ලාංකීය සමාජයේ නාරිද්වේශිකයන් ඉන්නවා කියලා පෙන්වන්න හදන්න එපා. මම හිතන්නේ උබ කාන්තා සංවිධාන වල හෙංචයියෙක් oh මේක කට්ටිය බලන්නේ නැත්තේ පිරිමි ගෑණුන්ට වෛර කරන නිසයි ,සමාජය Misogynist ඉතින් ලංකාවටත් Feminism ඕනේ කියලා ඊට පස්සේ බටහිර සංකල්ප වලින් ලංකාවේ කෙල්ලොන්ගේ ඔළු අවුල්...
  16. Dead Island

    තවත් අනතුරක් අත ළග

    මේක sure එකටම Orion කාරයා එවන එකක් වෙන්න ඇති. මෑන්ස්ට කේන්ති ගිහිල්ලා ඇති අපි ඌට පල්පාට් එක දාපු එකට :P
  17. Dead Island

    SLT Reverse Directory 2012

    Keylogger එකක්ද මන්දා. Download කරන්න එපා මේකේ දාන ඒවා වැඩියේ. විශේෂයෙන්ම විශ්වාස නැති අයගේ Software/tools වගේ.
  18. Dead Island

    Think a minute..

    HIV රුධිරය පරික්ෂාකරනකොට ,එන්නත් කරන කොට, රුධිරය පරිත්‍යාග කරනකොට පවා හැදෙන්න පුලුවන්. ඒකට sex කරන්නම ඕන නෑ. ඒක නිසා මතක ඇතුව හොද රෝහලකට යන්න ලෙඩක් හැදුනම විශේෂයෙන්ම ලේ පරික්ෂාකරන කොට.
  19. Dead Island

    තවත් අනතුරක් අත ළග

    bump තව තියෙනවා ඕන තරම් අනතුරු දායක ඒවා. ඒවා ගැන මෙතනින් බලාගන්න http://neo.jpl.nasa.gov/risk/
  20. Dead Island

    මේ කෝඩ් එකේ වැරැද්ද මොකක් ද

    mysql_query() කියන function එකෙන් ඔය දාලා තියෙන SQL String එකට ගැලපෙන rows retrieve වෙනවා. මේවා යන්නේ කෙලින්ම array එකකටයි.මේ array වල values retrieve කරගන්න ඕන වුනාම අපි කරන්නේ අදාළ value එක තියෙන location එකේ index number එක දෙන එකයි (එක පාර එක value එක ගානේ) මෙතන array එකේ values තමයි rows...

    No contents