මොකද්ද බන් case එක. මුන් මරා ගන්නවනේ. මෙන්න මගේ ගානේ SEO කරන අයට Free Directory Submitter එකක්. මේකෙ Directory 150 කට Submit කරන්න පුලුවන්. හොද PR ranked directories තියෙනවා. Reports දෙන්න පුලුවන්. හැබැයි Captchas Manual Type කරන්න වෙනවා. Directory 100 ක Submission gig එකක් Top quality එකට කරල...