ඔය minifkas කියන එකා what do you feel now ත්‍රෙඩ් එකට තව ෆේක් අයිඩී සෙට් එකක් එක්ක ඇවිත් කුනුහරුප කියාගෙන මට බැන බැන හොද නාඩගමක් නැටුව, මම ඒ පෝස්ට් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කලා, හුගක් නාඩගම් නටපු අයගෙ නම් ගම් එඩ්‍රස් එහෙම මම ලග තියෙනව, හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එලිපිට :yes: