1. Kalegana

    k2s.cc HELP!

    ඕකෙන් මොකද්ද කරන්න පුළුවන්???
  2. Kalegana

    1976 June වල ලංකාවේ අවට සුළං රටාව . Pilot Chart

    මේවා පයිලට්ලා ගෙනියන ඒවාද..
  3. Kalegana

    Lenovo warranty claim

    ගත්තේ කොහෙන්ද? උන්ට කෝල් එකක් දීල අහපන්..
  4. Kalegana

    🥰🥰සෙරෙප්පු

    එක ලස්සනයි...
  5. Kalegana

    Barista ගියා පළවෙනි දවස

    කසිප්පු ටිඅක ගහල ගිහින් හොද කුණුහරප ටිකක් කියල වරෙන්..
  6. Kalegana

    පිල්ලෙක් බලපන්කො වාහන Review එකක් කරන හැටි..පට්ට..🤩😍

    අපරාදේ. එකපාරටම නැවැත්තුව නේ ....
  7. Kalegana

    Nostalgia සීන් එක උබලටත් තියෙනවද?

    ඔන්න ඕකනේ සින් එක. මට නම් සැරටම තියනව. නිතරම ඉස්සර දේවල් හොදයි කියල හිතන්නේ. අඩෝ.. ඕක මතත් තියන්ව්. ඔය පරණ පින්තුර පිස්සුව හැදුනේ ඔය සින් එක නිසා.. ලංකවේ මම දැකපු නැති පරණ ඕනෑම තැනක් දැක්කත් හෙන ආසාවක් ඇති වෙනවා.. ------ Post added on 1758193526
  8. Kalegana

    🎼 ලස්සන 'Harp' වාදනයක් අහමු 💖

    මේක තමයි මටත් මතක් උනේ
  9. Kalegana

    Windows 11 pro

    ඔච්චර අඩුවට දෙන්නේ කොහොමද බන්?
  10. Kalegana

    මූත් එලියෙනෙ යකො !!

    හොදටම වැදිලා වගේ කට්ටියටම... කසිප්පු ගස්සන්න ඕන මුන්ට
  11. Kalegana

    මේ ටිකේ කරපු වැඩේ සහ පරන වැඩක්

    මරුනේ බන්.. තව තවත් හොදට මේවා හදන්න
  12. Kalegana

    මෙහෙම දේවල් ලැබෙන්නේ සසරේ කරපු පින් නිසාද ??

    මේක දෙන්නේ නැතුව හම්ඹ වෙචුච එකක්..
  13. Kalegana

    ලංකාවේ උසම කොන්ඩේ 😍😍😍

    මුගේ කොන්ඩෙන් පරාලේ එල්ලලා නේද තියෙන්නේ..
  14. Kalegana

    මෙහෙම දේවල් ලැබෙන්නේ සසරේ කරපු පින් නිසාද ??

    සසර වසන තුරු, නිවන් දකින තුරු, හේතු වාසනා වේවා.. හේතු වාසනා......
  15. Kalegana

    මෙන්න අරු හදල තියෙන්නේ. ලස්සනයි බන්.. [IMG]

    මෙන්න අරු හදල තියෙන්නේ. ලස්සනයි බන්..
  16. Kalegana

    පැරණි පරිගණක විකුණන කඩවල

    උඹ හිතුවද හැම මනුස්සයටම දාර ගණන් දීල කොම්පියුටර් ගන්න පුළුවන් කියල.. ගොඩ අය පරණ මොඩල් තමයි තම පාවිච්චි කරන්නේ..
  17. Kalegana

    එලකිරියෙ VimangaLK ගෙ මළගෙදර යන උන් වරෙන්

    ඔය අමාරුව හොද වෙනවා ලින්ක් එක දුන්න නම්..

    No contents