1. Rhaegar Targaryen

    සිංහලෙන් කියන්න එපැයි. මම හිතුවේ උඹට tab එකකුත් තියෙනවයි කියලා. හිත රිදුණා, ඉරිසියා හිතුනා. නෑ...

    සිංහලෙන් කියන්න එපැයි. මම හිතුවේ උඹට tab එකකුත් තියෙනවයි කියලා. හිත රිදුණා, ඉරිසියා හිතුනා. නෑ කියලා කිව්වහම සතුටු හිතුණා. ඒක අසාමාන්‍ය ද බන්?
  2. Rhaegar Targaryen

    Picasa වගේ Image Viewer එකක්

    මේක වැඩ බන් එළකිරි වගේ. Thanks a lot bro. REP 15+
  3. Rhaegar Targaryen

    හරි හරි උඹට tab එකක් තියෙනවා කිව්වා නම් ඉවරයි නේ. :D

    හරි හරි උඹට tab එකක් තියෙනවා කිව්වා නම් ඉවරයි නේ. :D
  4. Rhaegar Targaryen

    Current Activity: Searching Forums උඹටත් තියෙන වැඩ :lol:

    Current Activity: Searching Forums උඹටත් තියෙන වැඩ :lol:
  5. Rhaegar Targaryen

    Picasa වගේ Image Viewer එකක්

    ඔව් බන්. ඒ මදිවට slider රෙද්දක් අදින්න ඕනේ zoom in/out කරන්න. ඒ අතින් Picasa සුපිරි. :cool: Picasa තියෙනවා නම් දීපන්කො බන්. මේකේ කලින් දාල තිබුණු link වලටත් ගිහින් බැලුවා. File unavailable බන් හැමතැනම. link ක විතරයි. :(
  6. Rhaegar Targaryen

    Manual Car Help

    :yes: මාත් A/C Off කරනවා කන්දක් අදිද්දී. Handbrake ඕනේ වෙන්නෙම නෑ.
  7. Rhaegar Targaryen

    Picasa වගේ Image Viewer එකක්

    නැහැ නේ බන්. ඔක්කොම downloads unavailable. :frown:
  8. Rhaegar Targaryen

    Picasa වගේ Image Viewer එකක්

    Is it free machan?
  9. Rhaegar Targaryen

    Manual Car Help

    :yes::yes::yes::yes:
  10. Rhaegar Targaryen

    Manual Car Help

    hand brake?
  11. Rhaegar Targaryen

    Picasa වගේ Image Viewer එකක්

    මචන්, Google එකෙන් Picasa discontinue කරලා තියෙන්නේ :growl:. Picasa photo viewer එකත් දැන් download කරගන්නවත් නෑ :baffled:. Picasa වෙනුවට පාවිච්චි කරන්න තියෙන වෙන හොඳ Image Viewers මොනවද බන්? Photos බලන්නම නෙමෙයි. Screen Shots එහෙම ඉක්මනට open කරලා zoom කරලා බලන්න පුළුවන් Picasa වගේ...
  12. Rhaegar Targaryen

    ලිපි ලියලා දෙනවට කියක් ගන්න ඕනෙද ?

    එහෙම නම් කියන්න දන්නේ නෑ මචන්. ඔය වගේ ලිපි ලියන එකෙක් තමයි මට කිව්වේ එකක් ලියන්න Rs.500 වගේ ගන්නවා කියලා. මේකේ කට්ටිය තව විස්තර කියයි. :)
  13. Rhaegar Targaryen

    Damro Pressure Washer

    එල එල. තේරුණා.

    No contents