වැඩක් කල අය(සමහරු නම් මේ වචනෙට කැමති නෑ) ඒ අය අඩුවෙන්න හේතුව ටික දෙනෙක්ගේ වැඩ, අන්තිමට වැඩක් ඇති අයත් නෑ ඒ ටික දෙනත් එලකිරියට නෑ
දැනටත් මම ඉඳලා හිටලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒත් එක්කම 2008-2009 කාලේ රෙප් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකක් දෙකක් බම්ප් වෙනවා:rofl:
ඒ කාලේ එකවුන්ට් එකක් ඉල්ලලා ත්‍රෙඩ් දාපු...