මම හිතන්නේ ඔවුන් දෙදෙනගෙ අරමුණු වල සුළු වෙනස්කම් තිබුණත් ඔවුන් දෙදෙනාම සටන් කරේ තමන් උතුම් යැයි සැලකූ අරමුණු දෙකක් වෙනුවෙන්.පිළිගන්නව එකෙක්ට ලැබුනේ දුර්වල නායකත්වයක් අනෙකගෙ නායකයා තමන්ගේ පුද්ගලික අරමුණු සඳහා අවස්ථාවාදීව ඔවුන්ව මෙහෙයෙවුවා.දේශපාලකයො ඒ අස්සෙ තමන්ගෙ අරමුණු වෙනුවෙන් බොරදියේ මාළු...