1. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නිල් අහස් තලේ අගේ නෑ වලා කුලූ
  2. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඕකට හේතුව වෙන්නෙ අවේලාවේ නිදා ගැනීම ......... මෙහෙම කලා නම් ඔහොම වෙන්නෙ නෑ :P:P 8ට නිදා ගෙන 6.30ට නැගිටින්න ............... සතියක් කරන්න වෙනස තේරෙයි .......
  3. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    සිංගා ඔය කියන තරම් ලස්සනද රෑට ........
  4. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    එහෙනම් ඔයිට කලින් තිබ්බ එකක් ....... :rolleyes:
  5. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    නෑ ටයිම් එක දැන ගන්න ඕනෙ උනේ ......:(
  6. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මං තනියම ....... මල් මණ්ඩපේ :rolleyes:
  7. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    මේකද අර 2.30ට වගේ පෙනුනෙ ...... ඒක බලන්න ගැජට් පවා හදලා කොලඹ විකුණුවා ........:lol::lol:
  8. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    බෝවිටියා ෆොටෝ එකක් තිබ්බ කොහෙද කියලා මතක නෑ :baffled::baffled: සමහරක් විට ඩිටීට් කරන්න ඇති හම්බ උනොත් දාන්නම් .........:rolleyes:
  9. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    :dull::dull::dull: ආ ඔය කෝච්චි පාරක මචං...:P කොහේ ගියත් කැලේ පනින එක නවත්තන්නෙ නෑනෙ ......:D ඉතිං කොයි වෙලේ කෝච්චියක් එයිද කියලා බයේ තමා ඕක ගත්තෙ........ :rolleyes: ඔය ෆොටෝ එක ගත්තෙ පාලමක් උඩ ....... ඉතිං බයේ හිටියෙ... කෝච්චියක් ආවා නම් එල්ලිලා යන්නෙ ......:baffled::baffled:
  10. Sachira123

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    අඩෝ මමත් මෙහෙම එකක් කලා..:D හරියට කාලෙ මතක නෑ ....:no::no: 2010, 11, 12 කාලෙ.... :yes::yes: අර එයාටෙල් 25 කාඩ් එකට 100 MB ඇවිල්ලා....:baffled: මොකක්හරි බෑවම (අරවා තමා :P:P) ඩේටා වැඩි වෙන කාලෙ ...... මම නම් ඔහොම කිවුවෙනෑ ......:rolleyes: අපි ඒකාලෙ ඉදංම කාල කන්නි..:( දැං කියලා වෙනසකුත් නෑ...
  11. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කේක් ඕනෙ ඔයාගෙං නම් ......... :rolleyes:
  12. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කොං ඩෝසල් වෑව් මචෝ ..... දිගටම කොටමු ..............:rolleyes:
  13. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    dodo හොරෙං ඇවිල්ලා
  14. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    නෑ..... තද දම් පාටද කොහෙද පාට නම් දන්නෙ නෑ ... තද පාට එකක් තියෙයි ......... පාට ශුවර් නෑ පොඩි අවුලක් ඒක ගන්නං ගන්න එපා ......:baffled:
  15. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    නෑ අනේ.:rolleyes: ලංකාවෙම මම නොගිය තැං බෝමයි:( .............. අයි ෆෝං 4 :love::love: ඒකාලෙ ෆට්ට බාන්ඩෙ
  16. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    තවත් බිනර ජාතියක් තියනවා නේද ?.......... ඔයිට වඩා ලස්සන පාට තියන එකෙ ෆොටෝ නැද්ද ?
  17. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ආවා ආවා...:love: මම තව එකක් ඇහුවා වදයක් වෙයිද දන්නෙ නෑ.. :sorry::sorry:
  18. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    රශියා වල දැනට කාලෙකට කලිං ........:rolleyes::rolleyes:
  19. Sachira123

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    දවසේ වියදමට කීයක් හරි ඕනෙනෙ :(

    No contents