‘මට ඕනේ Sexy look එකයි, ලස්සනයි’
‘මට ඕනේ Sexy look එකයි, ලස්සනයි’ – ශනුද්‍රි
‘
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ආකර්ශණීය චරිතයක්. ඇය යොවුන් පරපුරේ නිළියක සේම ගායිකාවක් ද වෙයි. අධ්‍යාපන කටයුතු නිසා මේ දවස්වල නම් ශනුද්‍රි කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලා තමයි ඉන්නේ.
මේ ශනුද්‍රි මාධ්‍ය වෙත දැක් වූ අසහස්...