1. rukshrulz

    බයික් පදින හරක් දැකලා තියෙනවද

    අපි අයින් වෙලා පයින් යමු පුතී...
  2. rukshrulz

    දෙහිවල රූම්ස්!

    Clock inn?
  3. rukshrulz

    මම අවා.

    මේ කාගෙ fake එකක් වෙන්න පුලුවන්ද?
  4. rukshrulz

    God Dinner!

  5. rukshrulz

    God Dinner!

    mama nam ada pizza ponnayo.
  6. rukshrulz

    Canada ආව.

    Ela ela. gemak gahapan. good luck. eww eww. jabos wela nethe.
  7. rukshrulz

    මෙහෙම සිගිරිය හැදුවනම් සිංහලු

    සං‍රක්ශයනයි අලුතින් හදන එකයි දෙකක්. පිරමිඩ උනත් කැඩෙන කෑලි සිමෙන්ති වලින් ආයෙ අලෝනව තිබ්බ විදිහටම. හානියක් නොවෙන්න. ඔයා කියන විදිහට ඒකට උඩින් අලුත් ගොඩනැගිල්ලක් හැදුවම කෝ ඒකෙ පුරාවිද්‍යාත්මක වටිනාකම? නිකන් ජාතික කෞතුකාගාරෙ වගේ තියෙයි.
  8. rukshrulz

    මෙහෙම සිගිරිය හැදුවනම් සිංහලු

    සරලවම උබට "පුරාවිද්‍යාත්මක වටිනාකම" කියන දේ තේරෙන්නෙ නෑ.
  9. rukshrulz

    පද්මරාග මිලදී ගන්න අය ඉන්නවද?

    manik gala aran waren. tools tika thiyanawa. :yes:
  10. rukshrulz

    රට යෑම..

    .
  11. rukshrulz

    මෙහෙම සිගිරිය හැදුවනම් සිංහලු

    කෞතුකාගාරයයි පුරාවිද්‍යාත්මක වටිනාකමයි දෙකක්. ලංකාවෙ මිනිස්සු නැති උනත් පිටරට මිනිස්සු පුරාවිද්‍යාත්මක දේවල් බලන්න කැමතීයි. නැත්තන් පිරමිඩ් ටිකත් හොටෙල් ටිකක් කරන්නෙපැයි.
  12. rukshrulz

    whinw sinhalayo

    asahneda htt ubt
  13. rukshrulz

    whinw sinhalayo

    ජුන්ඩ හෙලෙව්වෙ නැතෙයි?
  14. rukshrulz

    මොන ජරාවක්ද යකෝ මේ.. 😤😤🥴

    කොහොමත් දැන් අඩුකුලේ උන්ගෙන් පිරිල තියෙයි ඕක.
  15. rukshrulz

    උබලා ගාන්නේ මොනවද

    nope. sudu wenna ganne na. ofc awama mune dirt ain wenna ganne.

    No contents