කාලෙකින් බිපුහම උන ආතල් එකක් වැටුන් නැති නිසා ඊයේ පෙරේදා වුන ආතල් එකක් කොටන්නම්. මේක වුනේ අපි ඊයේ පෙරේදා ගිය ට්රිපක, කට්ටිය කොහොම හරි බොන්න පටන් ගත්ත 4-5 විතර වැඩේ නැගලා යනවා ඔන්න හිමිට කිය කිය හිටපු සින්දු නොන් ස්ටොප් වේගෙට ඇවිල්ලා, දන්නවනේ ඉතින් පදම මේ වෙද්දී, ඔන්න ඉතින් පලවෙනි වාසනාවන්තයා...