දැන් කවුද මෙතන වීරයෙක් ගැන කතා කරේ ? යකෝ දේශපාලනේ කරන ඔක්කොම එකයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනද ? හැම එකාම රටේ මහා ජාතිය වෙනුවෙන් කරන්නේ මොනවද ? සුළු ජාතිය වෙනුවෙන් චන්දෙ කඩාගන්න නොකරන දෙයක් නෑ උන්... උඹ මට මෙතන ඒක කියල දෙන්න ඕන නැහැ.. පන්සල් ගියත් පල්ලි ගියත් දේවාල ගානේ ගියත් ඒක උන්ගේ අයිතිය...