> එන්රිකේ අයියා ගියා..ඇන්තනි අයියා එනවා..
සිද්ධාලේප සමග මාර්ක් ඇන්ටනී....................!
චන්දනාලේප සමග ශකීරා.............................!
ජීවක වාත තෛලය සමගින් එකොන්..............!
සමීර ගජකේශරී පෙත්ත සමග රිකී මාටින්.........!
ඇතුළු ජාත්‍යන්තර ගායක ගායිකාවන් ලබන වසරේ කොළඹදී...