ෆාර්මසි වල තියෙනවා.. ඒකෙත් කොලිටි දෙකක් තියෙනවා.. එකක් නොර්මල් ස්ප්‍රේ එකක්.. අනිත් එක ටිකක් සැරයි. ඒක බල්ලව නාවල කොදු නාරටිය දිගේ දාන්න තියෙන ඩ්‍රොප් එකක්.. ඒක බල්ලගෙ ඇගේ ලේ එක්කම මික්ස් වෙලා ලේ බොන මැක්කො මැරෙනවා. මාස ගානක් යනකල් මැක්කො එන්නෙ නැහැ. හැබැයි ඒක පොඩ්ඩක් සැරයි..