බම්ප්.. හිටු කියල දඩ ගැහුවට මිනිස්සුන්ට කරන්න ඕනි මොකක්ද කියල දැනුවත් කිරීමනන් අන්තිමයි..
ගොඩක් දඩ කන්නේ දැනගෙන වැරදි කරල නෙමෙයි, නොදැන ගිහින්... නිවුස් වලට දාන්න ෆිගර්ස් ගාන වැඩි කරගන්න බලන්නෙ. අද දවස තුල මංතීරු නීතියට පටහැනි රියදුරෝ 750 ට දඩ.. තවත්800 කට දඩ.. අන්න ඒ වගේ ෆිගර්ස් ගාන වැඩි කරල...