1. pawusi

    puluwan udawwak nam dennam

    puluwan udawwak nam dennam
  2. pawusi

    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

    අනේ මචංල මම ප්‍රොෆෙශනල් ජ්‍යෝතිෂ්‍ය වැඩ කරන කෙනෙක් නෙමේ.මම ඉලංදාරියාගේ පලාඵල විස්තරය පෝස්ට් කලේ ජ්‍යෝතිෂ්‍යයේන් තියෙන ප්‍රයෝජන පෙන්නල දෙන්ඩ මිස මම කේන්දර වැඩ්ඩෙක් කියලවත් එහෙම නැත්තන් වෙනත් පුද්ගලික ලාබ අපේක්ෂාවකටත් නෙමේ.මට ඇත්තටම කිව්වෝත් කෙන්දර බලන්ඩ වෙලාවක් තියෙන මිනිහෙක් නෙමේ.මම ඉලංදාරියාගේ...
  3. pawusi

    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

    මෙය අප වැනි මන්ද බුද්ධිකයන්ට ඇති ශාස්ත්‍රයක් බැවින් බුද්ධියෙන් අග තැන්පත් ඔබ මන්ද බුද්ධික අපට සමාකරන සේක්වා.එමෙන්ම ඒ මන්ද බුද්ධික ශාස්ත්‍රය උගත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ටද සමාකරන සේක්වා. TX :yes: මම කොහෙද යකෝ මාර?:P
  4. pawusi

    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&# මම ඒ ඊමේල් ලිපි ටික පෝස්ට් කරන්ඩ කල්පනා කලා.මම එහෙම කරන්නේ උඹට කරේන ද්‍රෝහීකමක් හින්ද නෙමෙයි.මේවගේ අවාසනාවන්ත විපත් වලින් මිනිසුන්ව මුදවාගත හැකි එක් මාර්ගයක් බව පසක් කරනු පිණිසමයැ. මමත් ඉලංදාරියාත් අතර ටික කලකට එනම් මාස 5 කට විතර කලින් ඊමේල් කීපයක්...
  5. pawusi

    වෙසක් කූඩු ගන්න තැනක්

    thalawathugoda nam mama dakka purola dala thiyenawa
  6. pawusi

    ජය මඟුල් ගී හා මාර පරාජය ~~~~

    ජය මඟුල් ගී හා මාර පරාජය ~~~~ මේ ලිපියත් මම කියවපු හොඳම ලිපියක්.අපේ සමහර අය තාම දන්නේ නෑ ජයමංගල ගාථා කියන්නේ මොනවද කියලවත්.සමහර අය ජය මංගල ගාථායි මහා මංගල සූත්‍රයයි පටලවගෙන.ඔන්න එහෙනම් ඒ පටලව ගැනිල්ලත් අදම දුරු කර ගම්මුකෝ.සමහර අය මාර පරාජය කිව්වට ඒක මොකද්ද කියලවත් දන්නේ නෑ. m8ZTmpbtB1s...
  7. pawusi

    Hasantha hettiarachchi wedding day

    :rofl::rofl:
  8. pawusi

    Hasantha hettiarachchi wedding day

    _6LPnt50OIM මම හිතන් හීට්යේ මේකට දැන් බඳින වයසෙ ළමයිනුත් ඇති කියල.
  9. pawusi

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    එච්චරයි.වැදගත් යමක් කියෝන එකෙක් හරි ඉන්නව නම් ඒ ඇති.අනිවා හොඳ ලිපියක් හම්බුන ගමන් දානවා.
  10. pawusi

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    thas d most blessing words I have met today.TX
  11. pawusi

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    අපවත් වී වදාළ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනායක හිමිපාණන් වහන්සේ ප්‍රේතයන්, ප්‍රේත ආත්ම ආදිය ගැන දැරුවා වූ අදහස්‌ මෙසේ දක්‌වමු. අමුනුස්‌සයෝ භූතයෝ කීවාම ස්‌වභාවය ඔක්‌කොම එකයි. මේ ඔක්‌කොටම ඇත්තේ තන්මාත්‍රමය සූක්‍ෂම ශරීරයි. හැබැයි ඒ ගොල්ලන්ගේ මටිටම් වෙනස්‌. ඒ...
  12. pawusi

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~ මුලු ලිපියම කියවන්ඩ.ඉතා වටිනා ලිපියක්.ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ ලිපි ගැන සර්ච් එකක් දාද්දි තමා හම්බුනේ.:nerd: ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන් කෙනෙකු මිය පරලොව ගියවිට සිංහල බෞද්ධ ජනතාව හත් දවසේ දානයක්‌ දෙති. ඒ...
  13. pawusi

    Departures - Sri Lanka

    Mama dakka oke full video eka meeta masekata withara kalin youtube ekata dala thiyenawa.monawa wunath anith presentation karana un wage neme.mun Lankawa kindi wena widihata programme eka karala ne.elama kollo tikak.

    No contents