පවුසිගේ මතය----
සාමාන්‍යයෙන් අපේ බුදුහාමුදුරුවෝ මේවගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ.නියම බෞද්ධයෙක්ගේ පරම චේතනාව කුමක් වෙන්ඩ ඕනෙද?දුක නැති කරල නිර්වාණය අවබෝද කර ගැනීම.ශරීරයේ ඉන්ද්‍රයන් පිනවීමට යාමෙන් වෙන අකුසල විපාක ගැන උන්වහන්සේ හොඳට දේශනා කරල තියෙනව.ඔය ඉන්ද්‍රයන් පිනවන්නට යනකොට තමයි ඔය මස්...