1. life

    මගේ කෙටි කථාව-LANKAWE LAKEEYATHWAYA

    විකාර නෙමේ කියල තියන දේ ඇත්ත. ඒකෙ හිතන්න දෙයක් තියනවා අපි හැමෝටම.
  2. life

    මගේ කෙටි කථාව-LANKAWE LAKEEYATHWAYA

    machan oka matath hithuna deyak mama personally hama hugak welawata try karanne ape dewal ganna specially products which have 'mawbima lanka' logo :yes:
  3. life

    Past Present and Future

    මේ ගාථාව අපේ ලෞකික ජීවිත වලට හුඟක් වැදගත් ඒක නිසා උඩට ගත්තා දැකපු නැති අයට බලාගන්න. බොහොම පින් රැපා කොල්ලා :)
  4. life

    JVP Talks

    mehema giyoth anduwata neme gedara thama yanna wenne :lol:
  5. life

    EK SINHALA LANGUAGE DAY 2008

    නාකි වෙන්න දෙයක් නෑ අනිවා නාකි ආච්චි කෙනෙක් වෙන්න ඇති :P
  6. life

    Indecent programme from Christians ? - Why they do this..?

    Pala athi rukatane gal gahanne Eth apawath wunu swamin wahanse kenekge nama wikunana eka kochchara pahath wadakda? :(
  7. life

    What do You Wear when You are at Home?

    මමනම් ඉතිං සරම තමයි :P
  8. life

    EK SINHALA LANGUAGE DAY 2008

    කට නෙමේ මුඛය :P
  9. life

    EK SINHALA LANGUAGE DAY 2008

    හරි මම බලන්නම්කෝ
  10. life

    EK SINHALA LANGUAGE DAY 2008

    මොන වැඩේද?
  11. life

    EK SINHALA LANGUAGE DAY 2008

    උඹේ අවතාරෙ රැපාගෙ පරණ එක වගේමයි උඹල අයිය මල්ලි නෙමේනෙ? ;)
  12. life

    'Budu Suwanda' Monthly Bhawana Programme

    ape game mahamewna bawana asapuwak thiyanawane machan. Mama ekata thamai yanne. eke swamin wahansela deshana karanneth budu bana thama Col 7 wala special budu banada desana karanne :P
  13. life

    EK SINHALA LANGUAGE DAY 2008

    වැඩ කරන ගමන්නෙ සනා නැත්තන් ඉතිං මගේ සිංහල typing speed එක...... :P
  14. life

    EK SINHALA LANGUAGE DAY 2008

    ඇයි සැකද? ;)
  15. life

    EK SINHALA LANGUAGE DAY 2008

    අයියෝ නැතෝ... සහෝදර ප්*රේමයෙන් :P
  16. life

    'Budu Suwanda' Monthly Bhawana Programme

    Matanam enna bari wei. Eth lagapatha kattiyatanam hoda news ekak. Thanks Para for information
  17. life

    EK SINHALA LANGUAGE DAY 2008

    මොකද්ද වෙන්න ඕන? :P
  18. life

    Gmail's Black Dot, Do you see it too?

    Ubatath mara dewalne penne. mamath danui notice kale Eth eken kiyanne beta ver eken ain wena eka kiyala kiyanne kohomada?
  19. life

    Someone Wanted to stop me!!!! ATTENTION!

    Sri monawa hari kiyanna aththe hethuwak athuwa. Eka nisa meke aththa naththa eyagenma thama ahanna wenne

    No contents