අනේ මංද, අපිටනම් වැඩේ සෙට් වෙලා නෙට් එන්නේ
Download Speed: 120 kbps (15 KB/sec transfer rate)
Upload Speed: 107 kbps (13.4 KB/sec transfer rate)
Latency: 316 ms
:( :(
SLT එකෙන් කලින් FUP දැන්මහමත් කුව්වේ අපි එහෙම කරන්නේ නැහැ කියල තමා.
…හැබැයි ඒ පාර ඔක්කොම user ලට FUP දලා එයාලට ඔනදේ කර...