මේකට අදාල වෙන්නේ එකම හේතුක් නිසා
ත්‍රස්තවාදියා කාගේ හෝ වීරයෙක් ලෙස හදුනවන්න ඇති ඕනාකම කියන එකේ දී
හිට්ලර් ජර්මනිකාරයින්ට මාර hero, මු රුසියාවෙන් කන්න පටන්ගන්න ඉස්සෙල්ලා. ප්‍රභාකරන්ට වගේ බලෙන් කොල්ලො ගෙන්න ගන්න ඔන උනෙ නෑ කොල්ලො ඉස්කෝලෙ යන එක අත ඇරලා මූට බොක්කෙන්ම සප් එක දුන්නා
චේත් එහෙම තමා...