Oru Adaar Love (2019) | අරුම පුදුම ආදරයක් !
Oru Adaar Love (2019) | අරුම පුදුම ආදරයක්!
upload pic
හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ
2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා
අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හරහා සෑහෙන්න වයිරල්...