අහස් කුසින් කඩා හැලෙන මල් - Ahas Kusin Kada Halena Mal
ම්ම්ම්.... මේක ලිව්වේ මගේ “යෙහෙලියකගේ යෙහෙලියක්ට”, එයාගේ උපන්දින සුභ පැතුම විදියට.....
මේකෙදි මම Graphic එකට අරන් තියෙන්නේ සකුරා මලක්. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද සකුරා මල් පිපෙන්නේ අවුරුද්දේ එක කාලෙකට විතරක් නිසා....
දැන් කියන්නම් මේකේ...